අපගේ දැක්ම
තිරසාර සංවර්ධනයෙන් සමෘධිමත් ජන දිවියක්අපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත්, කාර්යක්ෂම තිරසාර සහ සැලසුම් සහගත ක්රියාවලියක් තුලින් ප්රදේශයේ ජන දිවිය නංවාලීමයි.
පදවිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
1992 වසරේ සිට සේවය කල ප්රාදේශීය ලේක්මවරුන්
| නම | සිට | දක්වා |
|
සී.එච්.ජේ. ප්රනාන්දු මහතා |
1992 | 1993 |
| කේ.ජී. පොඩිරත්න මහතා | 1993 | 1995 |
| ජී.එච්.ආර්. ගුණවර්ධන මහතා | 1995 | 2006 |
| ජී.ඩී.එස්.ජේ. ද සොයිසා මහතා | 2006.02.07 | 2009.11.18 |
| ඊ.එම්.ආර්.පී.බී. ඒකනායක මහතා | 2009.11.18 | 2012.03.12 |
| ඩබ්.කේ. ලියනගේ මහතා | 2012.03.12 | 2014.03.06 |
| ජී.එම්.කේ.ආර්. ප්රියදර්ශන මහතා | 2014.03.06 |
2019.06.13 |
| ආර්.එම්.ජේ.සී. රත්නායක මහතා | 2019.06.13 | 2019.10.10 |
| ටී.වී.කේ. රත්නායක මහතා (වැ.බ.) | 2019.10.11 | 2020.01.27 |
| ජේ. රලියුදීන් මහතා | 2020.01.28 | 2022.02.16 |
| එම්.සී. මලවිආරච්චි මිය (වැ.බ.) | 2022.02.17 | මේ දක්වා |














