ග්රාම නිලධාරි වසම් අනුව ජනගහනය
| ග්රාම නිලධාරි කොට්ඨාශය | මුළු ජනගහනය |
| බිසෝකොටුව | 1210 |
| පදවිය | 2183 |
| සුදර්ශනගම | 2713 |
| බී යාය | 2051 |
| බුද්ධංගල | 2979 |
| පරාක්රමපුර | 2414 |
| ඇලිකිඹුලාගල | 1948 |
| මෛත්රීපුර | 1526 |
| අභයපුර | 1791 |
| කුඹුක්වැව | 1735 |
| ඌරෑව | 205 |
| මහසෙන්පුර | 1490 |
| රුවන්පුර | 1285 |
| බෝගහවැව | 2575 |
| බාලයාවැව | 1048 |
ස්ත්රී/ පුරුෂභාවය අනුව ජනගහනය
| ග්රාම නිලධාරි කොට්ඨාශය | ස්ත්රී | පුරුෂ | මුළු ජනගහනය |
| බිසෝකොටුව | 676 | 534 | 1210 |
| පදවිය | 1142 | 1041 | 2183 |
| සුදර්ශනගම | 1350 | 1363 | 2713 |
| බී යාය | 1040 | 1011 | 2051 |
| බුද්ධංගල | 1527 | 1452 | 2979 |
| පරාක්රමපුර | 1306 | 1108 | 2414 |
| ඇලිකිඹුලාගල | 998 | 950 | 1948 |
| මෛත්රීපුර | 778 | 748 | 1526 |
| අභයපුර | 928 | 863 | 1791 |
| කුඹුක්වැව | 877 | 858 | 1735 |
| ඌරෑව | 104 | 101 | 205 |
| මහසෙන්පුර | 820 | 670 | 1490 |
| රුවන්පුර | 667 | 618 | 1285 |
| බෝගහවැව | 1328 | 1247 | 2575 |
| බාලයාවැව | 528 | 520 | 1048 |














