Development Proposals for 2021
Bisokotuwa
- 1 කණුව පන්සල ඉදිරිපිට පෙර පාසල අසලින් ඇති අතුරු මාර්ගයේ වාරිඇළ හරහා පාලමක් ඉදිකිරිම හා ඉදිරියට මාර්ගයට බෝක්කු සහිතව කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
- 1 කණුව ශ්‍රී ගෝතම පෙරපාසල අංග සම්පූර්ණ පෙරපාසලක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම.
- ඉහළ බිසෝකොටුව මා ඔය හරහා පාලමක් ඉදිකිරීම.
- ඒ.ජී.නිමල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට විදුලිබලාගාර පාර බෝක්කු සහිතව කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
- ඊ.පී.අසංක මහතාගේ නිවස අසලින් ඇති, අතුරු මාර්ගය බෝක්කු සහිතව කොන්ක්‍රීට් යොදා ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- කේ.ලීලාරත්න මහතාගේ වෙළදසැල අසලින් වම්පසට ඇති අතුරු මාර්ගය, බෝක්කු සහිතව, කොන්ක්‍රීට් යොදා ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- කේ.ලීලාරත්න මහතාගේ වෙළදසැල ඉදිරිපිට තුම්මංහන්දිය අසල බෝක්කුවක් ඉදිකිරීම.
- පීරිස් මහතාගේ වෙළදසැළ අසල සිට ඉදිරියට ආයුර්වේද ඔසු ගොවිපලට යන මාර්ගය කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
- සමගි මාවත නලළිඳ අසල සිට කනත්ත මාර්ගය ඉදිරියට බෝක්කුවක් සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- ඉහළ බිසෝකොටුව වාන්ඇළ පාලම අසල සිට ඔසු ගොවිපල අසලින් ඇති මාර්ගය බෝක්කු සහිතව ඉදිරියට බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
Padaviya
- මහසෙන් ප්‍රාථමික විදුහලට ක්‍රීඩාපිටියක් ඉදිකිරීම.
- මහසෙන් මහ විදුහලට ආරක්ෂිත වැටක් ඉදිකිරිම.
- ඔරලෝසු කණුව ඉදිරිපිට මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- පදවිය ධීවර ගම්මානයේ පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
- මහසෙන් ප්‍රාථමික විදුහලට ගුරු නිවාසයක් ඉදිකිරීම.
- මහසෙන් මහ විදුහල් ක්‍රීඩාංගනය නවීකරණය කිරීම.
- මහසෙන් ප්‍රාථමික විදුහලට වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
- මහසෙන් මහ විදුහලේ ගුරු නිවාස අලුත්වැඩියා කිරීම.
- පදවිය තුලාන ආවරණය වන පරිදි පෙට්ටි බෝක්කු 6ක් ඉදිකිරීම.
- පදවිය සේවා පියස සඳහා ජලවිදුලි පහසුකම් ලබාදීම හා ඉතිරිවැඩ නිම කිරීම.
Sudarshanagama
- සුදර්ශනගම තුලාන සඳහා සේවා පියසක් ඉදි කිරීම.
- සී යාය විදුහලට වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම.
- ඒ යාය ගම්මානයට අංග සම්පූර්ණ පෙර පාසලක් ඉදිකිරීම.
- ඒ යාය ගම්මානයට ජල පෙරණයක් ඉදි කිරීම.
- සී යාය ගම්මානයට ජලනළ පද්ධතියක් ඉදි කිරීම.
- කොච්චිකාවැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය හා ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම.
- සී යාය ගම්මානයට පොහොර ගබඩාවක් ඉදි කිරීම.
- ප්‍රධාන මාර්ගයට සම්බන්ධ අතුරු මාර්ගවල පෙට්ටි බෝක්කු ඉදිකිරීම.
- ස්වශක්ති සමිති ශාලාව අසල සිට ඉදිරියට මාර්ගය බෝක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
- කේ.බී.චන්ද්‍රාවතීගේ වෙළදසැල අසල සිට ඉදිරියට මාර්ගය බෝක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
Track B
- බී යාය පියවර 04 අනුර විද්‍යාලයේ වැට ප්‍රතිසංස්කරණය කිරීම.
- බී යාය සේවා පියස ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- බී යාය පියවර 04 අනුර විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම.
- බී යාය ප්‍රජාශාලාව අසල පොහොර ගබඩාවක් ඉදිකිරීම.
- බී යාය පියවර 04 අනුර විදුහල් ප්‍රධාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
- බී යාය මෙත්තිසාගම ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
- බී යාය සුසාන භූමියේ සොහොන්ගෙයි ඉතිරිවැඩ නිමකිරීම.
- ඩී 8 අලුත්ඇළ මාර්ගය ටී.එම්.ලයනල් මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- බී යාය තුලානේ අත්‍යවශ්‍ය ස්ථාන සඳහා බෝක්කු ඉදිකිරීම.
- බී යාය මෙත්තිසාගම වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම.
Budhdhangala
- බුද්ධංගල ප්‍රාථමික විදුහලට ජල පෙරණයක් ලබාදීම.
- වෙහෙරතැන්න ගම්මානය සඳහා ළමා හා මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- අත්‍යාවශ්‍ය ස්ථානවල බෝක්කු 06ක් ඉදිකිරීම.
- කොහොඹගස්වැව ඉතිරි වැඩ නිම කිරීම.
- පුබුදුගම පොහොර ගබඩාවක් ඉදිකිරීම.
- කෝන්වැව අංග සම්පූර්ණ පෙර පාසලක් ඉදි කිරීම.
- බුද්ධංගල අංග සම්පූර්ණ පෙර පාසලක් ඉදි කිරීම.
- වෙහෙරතැන්න සුසාන භූමියේ සුසාන ගෙයක් ඉදිකිරීම.
- ජනශක්ති ගම්මාන මාර්ගයේ ආර්.පී.ඇලින්ටන් මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට බෝකුකු සහිතව කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- ට්‍රැක් 1 මාර්ගයේ සුමේධ අවමංගල්‍යාධාර සමිති ශාලාව අසල සිට ඉදිරියට බෝක්කු සහිතව කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
Parakramapura
- පදවි පරාක්රමපුර මහා විද්‍යාලයට පානීය ජල පහසුකම් ලබාදීම.
- පදවි පරාක්රමපුර මහා විද්‍යාලයට ගුරු නිවාස 2ක් ඉදිකිරීම.
- පදවි පරාක්රමපුර මහා විද්‍යාලය සඳහා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
- අත්‍යාවශ්‍ය ස්ථානවල බෝක්කු 06ක් ඉදිකිරීම.
- පරාක්රමපුර මහජන පොළ ප්‍රතිසංස්කරණය කිරීම.
- පරාක්රමපුර තුලානේ සේවාපියසක් ඉදිකිරීම.
- පරාක්රමපුර තුලානේ පුස්තකාලයක් ඉදිකිරීම.
- තෝනිගල පන්සල අසල පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- පරාක්රමපුර තැපැල් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ සිට වව්නියාව පරාක්රමපුර ප්‍රධාන මාර්ගය යා කොට පාලමක් ඉදිකිරීම.
- පරාක්රමපුර මහජන ක්‍රීඩාංගනයට වැසිකළි පද්ධතියක්, ඇදුම් මාරුකිරීමට කාමරයක් ඉදිකිරීම හා ජල පහසුකම් ලබාදීම.
Elikimbulagala
- ඇළිකිඹුලාගල තුලානයේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට පොදු ක්‍රීඩාපිටියක් සකස් කිරීම.
- ඇළිකිඹුලාගල තුලානයේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
- ඇළිකිඹුලාගල තුලානයට සේවාපියස ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- ඇළිකිඹුලාගල තුලානයේ ආදර්ශ ප්‍රාථමික විදුහලේ පාසල් ගොඩනැගිලි නවීකරණය කිරීම.
- චේතියගිරිය විහාරස්ථානයේ පවතින රතනසාර පෙරපාසල අංගසම්පූර්ණ පෙර පාසලක් ලෙස නවීකරණය කිරීම.
- ඇළිකිඹුලාගල තුලානේ ආදර්ශ ප්‍රාථමික විදුහලේ ගුරු නිවාස 2 නවීකරණය කිරීම.
- 38 කොළණිය නිලන්ත වෙළදසැල අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- ඇළිකිඹුලාගල තුලානයට පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- ඇලිකිඹුලාගල තුලානයේ අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා බෝක්කු 6ක් ඉදි කිරීම.
- 80 කොළණිය මරණාධාර සමිති ශාලාව අසලට පාලමක් ඉදිකිරීම.
Maithreepura
- ජන උදාන ගම්මානයේ එස්.ඒ.තුෂාරා දිල්හානි මහත්මියගේ නිවස අසල සිට මාර්ගය ඉදිරියට බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- මෛත්‍රීපුර ග්‍රාම නිලධාරී වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම.
- 14 කොළණිය සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
- මොණරගල රජමහා විහාරස්ථානය සඳහා ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
- ඩී 10 මෛත්‍රී විද්‍යාලයේ ගුරුනිවාස ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩී 10 මෛත්‍රී විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- පොදු ක්‍රීඩාපිටියක් ඉදිකිරීම.
- සතිපොළක් ඉදි කිරීම.
- කේ.එම්.එස්.ජයතිලක මහතාගේ නිවස අසළ මාර්ගය ඉදිරියට බෝක්කු සහිතව බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
Abhayapura
- කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් හා කිරි ආශ්රිත නිෂ්පාදන අළෙවිසැලක් ඉදිකිරීම.
- පිළිසරු මධ්‍යස්ථානයේ දැනට පවතින අඩුපාඩු සකස් කිරීම.
- අත්‍යාවශ්‍ය ස්ථානවල බෝක්කු 8ක් ඉදිකිරීම.
- ඩී 20 කෘෂි ඇළ මාර්ගය ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- අභයපුර තුලානේ සේවා පියසක් ඉදි කිරීම.
- අ/ අලිවංගුව මහ විදුහලේ ක්‍රීඩා පිටිය නවීකරණය කිරීම.
- අභයරාජ ප්‍රාථමික විදුහලට ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- අභයපුර තුලානේ පොහොර ගබඩාවක් ඉදිකිරීම.
- වෙහෙරගල පන්සල් මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩී 26 කෘෂි ඇළ මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
Kumbukwewa
- කෝන්කැටියාව වැවේ එගොඩ කොටසේ ඇළ පද්ධතිය හා කෘෂි මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- බණ්ඩාගේ වැවේ සියලුම ඇළ පද්ධති හා ප්‍රධාන කෘෂි මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- අතුරු මාර්ගවල පෙට්ටි බෝක්කු ඉදි කිරීම.
- තිලකවර්ධනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.
- කෝන්කැටියාව ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලට යාබදව රථ ගාලක් ඉදිකිරීම.
- සේවා පියසක් ඉදි කිරීම.
- මයිලංකුලම C/D කොටසේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම.
- ළිඳවැව වැවේ සිට මයිලංකුළම වැව දක්වා වාන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම.
- පොහොර ගබඩාවක් ඉදිකිරීම.
- කුඹුක්වැව වැවේ යාං ඔය ඇළට වතුර බැසීම වැලැක්වීමට දොරටුවක් ඉදිකිරීම.
Urewa
- ඕමාරකඩ වැවේ සිට ඌරෑව කුඩා වැව දක්වා ජලය ගෙනයන ඇළ කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම.
- නව ගම්මානයේ පොහොර ගබඩාවක් ඉදි කිරීම.
- නාවගස්වැව කරුණාදාස මයාගේ කුඹුරු ඉඩම අසල අමුණ ප්‍රතිසංස්කරණය කර අමුණේ සිට ඉදිරියට ඇළ කැපීම.
- නව ගම්මානයේ පොදු ළිඳක් කපා, පවතින ජලනළ පද්ධතියට සම්බන්ධ කිරීම.
- ඌරෑව වැවේ ප්‍රධාන වේල්ලේ කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භයේ සිට ඉදිරියට සිදු කිරීම.
- ඕමාරකඩ වැවේ සිට ඌරෑව ගම්මානය දක්වා ජලනළ පද්ධතියක් සැකසීම.
- නාවගස්වැව ගම්මානයේ පොදු ළිඳක් කපා පානීය ජල ව්‍යාපෘතියක් ඇති කිරීම.
- නාවගස්වැව පුරාණ කුඹුරු යායේ කෘෂි මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- නාවගස්වැව කුඩා වැවට යන මාර්ගය ආරම්භයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- ඌරෑව සේවා පියස ගොඩනැගිල්ල, බහු කාර්යය ගොඩනැගිල්ලක් බවට නවීකරණය කිරීම.
Mahasenpura
- මහසෙන්පුර තුලානේ පොහොර ගබඩාවක් ඉදිකිරීම.
- මහසෙන්පුර ප්‍රජා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වාට්ටු සංකීර්ණය නවීකරණය කිරීම.
- දළුග්ගල විදුහල සඳහා ආරක්ෂිත වැට සහ ගේට්ටුව ඉදි කිරීම.
- ඊ යාය 5 කණුව විදුහල සඳහා ජල පහසුකම් ලබාදීම.
- දළුග්ගල ගම්මානයට අංග සම්පූර්ණ පෙර පාසලක් ඉදි කිරීම.
- ඊ යාය 5 කණුව විදුහල සඳහා ගුරු නිවාසයක් ඉදිකිරීම.
- මහසෙන්පුර හා දළුග්ගල ගම්මානවල කමත් දෙකක් ඉදිකිරීම.
- දිවුලපිටිය කෙලින් මාර්ගයේ ආර්.සිරිදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- 6 ඇළ කෙළවර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.
- දළුග්ගල විදුහලේ ක්‍රීඩාපිටිය නවීකරණය කිරීම.
Ruwanpura
- රුවන්පුර විදුහලට ක්‍රීඩාගාරයක් ඉදිකිරීම.
- රුවන්පුර තුලාන සඳහා කමතක් ඉදිකිරීම.
- රුවන්පුර තුලාන ආවරණය වන පරිදි පෙට්ටි බෝක්කු 6ක් ඉදිකිරීම.
- රුවන්පුර නව ගම්මානයේ ක්‍රීඩාපිටිය නවීකරණය කිරීම.
- පුහුල වැව අසල සිට ඩී 21 කෘෂි මාර්ගය ඉදිරියට බොරළු දමා ප්‍රතිසංකරණය කිරීම.
- රුවන්පුර තුලානට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- උල්පත්වැව ප්‍රතිසංස්කරණය කිරීම.
- බබානිස් මහතාගේ නිවස අසල නලළිඳ උපයෝගී කර ගනිමින් රුවන්පුර ප්‍රදේශවාසීන් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
- රුවන්පුර ප්‍රතිආශ්‍රැත ජලපෙරණය අසල ගඩොල් නිෂ්පාදනය සඳහා යන්ත්‍රෝපකරණ ලබාදීම හා මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
- LB 1 අතුරු ඇළ මාර්ගය නවීකරණය කිරීම.
Bogahawewa
- ප්‍රාදේශීය සභාව සතු ක්‍රීඩා පිටිය උපයෝගී කරගනිමින් පොහොර ගබඩාවක් ඉදි කිරීම.
- බෝගහවැව විහාරස්ථානයේ බහු කාර්යය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.
- සේවා පියස ගොඩනැගිල්ල අසල මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- කුඩාරත්මලේ ගම්මානයේ ප්‍රජාශාලාව ඉදි කිරීම.
- සේවා පියස ගොඩනැගිල්ල අසල තැපැල් කාර්යාලයක් ඉදි කිරීම.
- අරුණගම ගම්මානයේ ඉදිකර ඇති ළිඳ උපයෝගී කර ගනිමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
- බෝගහවැව සමෘද්ධි පෙර පාසල නවීකරණය කිරීම.
- ක්‍රියාත්මක වෙමින් පවතින සතිපොළ නවීකරණය කිරීම.
- බෝගහවැව බහුකාර්යය ගොඩනැගිල්ල අසල වැසිකිළියක් ඉදි කිරීම.
- බෝගස්හංදියේ පොදු වැසිකිළියක් ඉදිකිරීම.
Balayawewa
- ස්ථාන 6ක පෙට්ටි බෝක්කු ඉදි කිරීම.
- සේවා පියස ඉතිරි වැඩ නිම කිරීම.
- ළමා හා මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
- බාලයාවැව විදුහල් ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම.
- කේ.ඩබ්.ගුණරත්න මහතාගේ ඉඩම අසල මාර්ගය ඉදිරියට බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- D 13.LB 01 ඇළ හරහා සේපාල මහතාගේ නිවස අසලින් පාලමක් ඉදිකිරීම.
- සූරියවැව වැව් බැම්ම සිට ඩී14 ඇළ හරහා පාලමක් ඉදිකිරීම.
- ජෝතිරත්න මහතාගේ නිවස ආරම්භයේ සිට මාර්ගය ඉදිරියට බෝක්කු සහිතව කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩී11 ඇළ පාලම අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- කපිල මහතාගේ නිවස අසල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම.














