අපගේ දැක්ම

තිරසාර සංවර්ධනයෙන් සමෘධිමත් ජන දිවියක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත්, කාර්යක්ෂම තිරසාර සහ සැලසුම් සහගත ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි.

පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

 

1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේක්මවරුන්

නම සිට දක්වා

සී.එච්.ජේ. ප්‍රනාන්දු මහතා

1992 1993
කේ.ජී. පොඩිරත්න මහතා 1993 1995
ජී.එච්.ආර්. ගුණවර්ධන මහතා 1995 2006
ජී.ඩී.එස්.ජේ. ද සොයිසා මහතා 2006.02.07 2009.11.18
ඊ.එම්.ආර්.පී.බී. ඒකනායක මහතා 2009.11.18 2012.03.12
ඩබ්.කේ. ලියනගේ මහතා 2012.03.12 2014.03.06
ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතා 2014.03.06

2019.06.13

ආර්.එම්.ජේ.සී. රත්නායක මහතා 2019.06.13 2019.10.10 
ටී.වී.කේ. රත්නායක මහතා (වැ.බ.) 2019.10.11  2020.01.27
ජේ. රලියුදීන් මහතා 2020.01.28 2022.02.16
එම්.සී. මලවිආරච්චි මිය (වැ.බ.) 2022.02.17 මේ දක්වා

News & Events

19
නොවැ2018
පෝෂණය සඳහා වන බහු ආංශික ක්රි යාකාරී සැලැස්ම - 2018

පෝෂණය සඳහා වන බහු ආංශික ක්රි යාකාරී සැලැස්ම - 2018

පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම...

Scroll To Top